Sunday, June 13, 2010

පලමු සිංහල සටහන

----------------------------නමෝ බුද්ධාය----------------------------------
අද ඉදලා සිංහලෙන් ලියන්න හිතුනා.

මෙය දීර්ඝ කාලයක් තිස්සේ තිස්සේ සිතා සිටි කට‍යුත්තක් උවද නොයෙකූත් දැ නිසා මග හැරිණි. මෙම ‍ඛිලොග් සටහන් ලිවියම් අරමුණ වනුයේ සිංහල භාෂාව,සංස්කෘතිය, ඇතූළු ලාංකික දෑ පිළිබද රසවත් සිදුවීම් හෙල රසිකයාට ලබා දිමයි.